O/L History Map Marking





O/L History Map Marking

| කනයා මහගල්කුඹු මැකිවල නිල්කළු කැදැමී කලා මල් | දකුණු අතට ලිවිය යුතුය.

කන කනගරායන් ආරු

යා යාන් ඔය

මහ මහවැලි ගඟ

ගල් ගල් ඔය

කුඹු කුඹුක්කන් ඔය

මැ මැණික් ගඟ

කි කිරිඳි ඔය

වල වලවේ ගඟ

නිල් නිල්වලා ගඟ

කළු කළු ගඟ

කැ කැළණි ගඟ

දැ දැදුරු ඔය

මී මී ඔය

කලා කලා ඔය

මල් මල්වතු ඔය



  • Reviews (0)
Nothing Found...

Leave a review

To leave a review, please login to your account. Login